සමාලෝචන තීරණ
සිතාසි බෙදන්නා හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා
අධිකරණ ආරක්ෂක
පිස්කල් පියන්
සමාලෝචන කමිටු තීරණ සම්බන්ධ නිවේදනයන්
- අවශ්‍ය නම් මෙම තීරණ සම්බන්ධයෙන් කාර්ය පටිපාටික රීතීන් හි XVIII පරිච්ඡේදයේ 256 වගන්තියේ දැක්වෙන විධිවිධාන අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා කල හැකි බවටත්, එම අභියාචනා 2023.08.29 දිනට පෙර ඉදිරිපත් කල යුතු බවටත්,
- සමාලෝචන කමිටුවට ඉදිරිපත් නොවු අභියාචනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සලකා නොබලන බවත්,
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අයදුම් කල යුතු අයදුම් පත් අමාත්‍යාංශ වෙබ් අඩවියේමෙම නිවේදනය සමඟම පළ කර ඇති බවත්,
- මෙම ස්ථානමාරු ක්‍රියාත්මක වන දිනය ඉදිරියේදි අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන බවත්
කාරුණිකව දැනුම් දෙමි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අයදුම් කල යුතු අයදුම්පත
F ආකෘතිය
G ආකෘතිය