අධිකරණ අමාත්‍යාංශයෙහි ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයෙහි සිතාසි බෙදන්නා හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා/අධිකරණ ඝෝෂක හා ප්‍රවේශක /අධිකරණ ආරක්ෂක/ පිස්කල් පියන්/පිස්කල් භාරකාර මාතා   III ශ්‍රේණියේ නිලධාරීන් II ශ්‍රේණියට සාමාන්‍ය කාර්ය සාධනය මත උසස් කිරීම සඳහා වූ ආදර්ශ අයදුම් පත්‍රය

අධිකරණ අමාත්‍යාංශයෙහි ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයෙහි සිතාසි බෙදන්නා හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා/අධිකරණ ඝෝෂක හා ප්‍රවේශක  අධිකරණ ආරක්ෂක/ පිස්කල් පියන්/පිස්කල් භාරකාර මාතා   II ශ්‍රේණියේ නිලධාරීන් I ශ්‍රේණියට සාමාන්‍ය කාර්ය සාධනය මත උසස් කිරීම සඳහා වූ ආදර්ශ අයදුම් පත්‍රය

අධිකරණ අමාත්‍යාංශයෙහි ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයෙහි සිතාසි බෙදන්නා හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා/අධිකරණ ඝෝෂක හා ප්‍රවේශක  අධිකරණ ආරක්ෂක/ පිස්කල් පියන්/පිස්කල් භාරකාර මාතා   I ශ්‍රේණියේ නිලධාරීන්  විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ ආදර්ශ අයදුම් පත්‍රය

 

ඉහත කනතුරුවල උසස් කිරීමේ අයදුම්පත් සමඟ පහත සඳහන් ලේඛනද යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

  • යාවත්කාලීන කරන ලද චර්යා සටහන
  • අදාල භාෂා ප්‍රවීනතාවය සම්පූර්ණ කළ බවට නිලධාරියා වෙත ලබා දී ඇති ලිපියේ පිටපතක්
  • අදාල කාර්යක්ෂමතා කඩයිම සමත්වූ බවය සනාථ කළ ලිපි ලේඛන
  • අදාල අයදුම්පත්‍රය