අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ පත්වීම් ලිපි ලබාදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.02.05 අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.