Accessibility Tools

moj logo

Open menu

        I.            පරීක්ෂණය පවත්වන දිනය සහ වේලාව: 2026.10.15    දින පෙ.ව.7.30 සිට

 

     II.            පවත්වන ස්ථානය : පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය (පැරණි),

                              වැලිකඩ,

                              බේස්ලයින් පාර,

                              කොළඹ 09

  III.            ඔරොත්තු දීම සහ දරා ගැනීම පරීක්ෂා කිරීමේ ක්‍රියාකාරකම් :

 

පරීක්ෂණයේ නම

නියමිත  කාලය

 

1.       දුර දිවීම (Run meters) මීටර 1000

 

උපරිම විනාඩි 5

2.       Chin Up  (වාර 15)

විනාඩි 01

3.       Push Up (වාර 15)

විනාඩි 01

4.       Sit Up  (වාර 15)

විනාඩි 01

5.       Squat Thrust (වාර 15)

විනාඩි 01

 

සැ:යු. මෙම පරීක්ෂණයට ඉදිරිපත් වීම සඳහා සුදුසු ඇඳුමක් සහ සුදුසු පාවහන් රැගෙන ආයුතු ය.

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026