Accessibility Tools

moj logo

Open menu

අභ්‍යන්තර විගණන අංශයේ කාර්යභාරය

අමාත්‍යාංශයේ අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේදී එම කාර්යයන් සැලසුම්ගත අයුරින් සිදුකරන්නේද යන්න මෙන්ම ඒ සඳහා අදාල මූල්‍ය, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත මට්ටමින් උපයෝජනය කරනු ලබන්නේද යන්න සොයා බලා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීම පදනම් කර ගනිමින්,

  • අමාත්‍යාංශය, ඊට අනුබද්ධ ආයතන, දෙපාර්තමේන්තු හා අධිකරණවල මූල්‍ය කටයුතු පිළිබඳ අභ්‍යන්තර පාලන විධික්‍රමයන්හි ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව ඇගයීම හා එය අඛණ්ඩව සිදුවේද යන්න පරීක්ෂා කිරීම මෙන්ම පවතින අභ්‍යන්තර පාලන ක්‍රම වැඩිදියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යාංශය හා ඊට අයත් සියලු අස්ථිත්වවල සංවර්ධන වැඩසටහන් හා ව්‍යපෘතිවල කාර්යසාධනය අත්පත් කර ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කර අදාල අංශ දැනුවත් කිරීම.
  • අමාත්‍යාංශය හා ඊට අයත් සියලු අස්ථිත්ව සිය අරමුණු කරා ලඟාවීමේදී, මුහුණදෙන අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවා සැපයීම.

විමසීම් විස්තර

ප්‍රධාන අභ්‍යන්තර විගණක - එල්. ඩී. ටී. අයි. සිරිවර්ධන මිය
දුරකථන අංක -
ප්‍රධාන අභ්‍යන්තර විගණක - 011-2424130
පොදු - 011-2445519

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 42.2% Sri Lanka
China 24.8% China
Singapore 15.7% Singapore
United States of America 7.4% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
066212
Today: 25
This Week: 6,252
This Month: 18,722
This Year: 66,157

Last Modified:
08 January 2026