Accessibility Tools

moj logo

Open menu

ඉංජිනේරු අංශය

කාර්යක්ෂමව හා ඵලදායීව යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ පද්ධතියට අවශ්‍ය පහසුකම් සැපයීම මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමකි. ඒ සඳහා නව යටිතල පහසුකම් සැපයීමත්, පවතින පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාමත් ඉංජිනේරු අංශයේ මූලික කාර්යභාරය වේ.

ඒ යටතේ නව අධිකරණ සංකීර්ණ හා ගොඩනැගිලි ඉදිකිරීම, විනිශ්චයකාරවරුන්ගේ නිල නිවාස ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කටයුතු ආදීවැදගත් කාර්යභාරයන් රාශියක් මෙම අංශයේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය යටතේ ඉටු කරනු ලබයි.

අ) අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ආකාර කීපයකින් ක්‍රියාත්මක වේ.

එනම්,

  • මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති
  • සුළු පරිමාණ ව්‍යාපෘති සඳහා ලබා දෙන ප්‍රතිපාදන යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති
  • අයවැය ඇස්තමේන්තු මගින් ප්‍රතිසංස්කරණ වැය විෂය යටතේ ලබා දෙන ප්‍රතිපාදන මගින් සිදු කරන අලුත්වැඩියා ව්‍යාපෘති
  • යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු සැලැස්ම යටතේ අයවැය ඇස්තමේන්තු මගින් ලබා දෙන ප්‍රතිපාදන යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති
  • අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති

ආ) මෙම වසරේ ව්‍යාපෘති සාරාංශය පහත පරිදි වේ.

දේශීය අරමුදල් යටතේ

ව්‍යාපෘතිය 2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.) 2025.12.31 දිනටවියදම (රු.මි.) මූල්‍ය ප්‍රගතිය%
මහා පරිමාණ ව්‍යාපෘති 2,009 635 31.64%
සුළු පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 400 65 16.35%
ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 1,500 586 39.12%
වැය ශීර්ෂ 228- තුන් අවුරුදු සැලැස්ම 390 166 42.56%
වැය ශීර්ෂ 110- අධිකරණ පියස
මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය
1,618 1,616 99%
අධිකරණ අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉදිකිරීම 973 703 72.30%
එකතුව 6,890 3,773 54.77%

විදේශීය අරමුදල් යටතේ

රත්නපුර අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
ව්‍යාපෘතිය 2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.) 2025.12.31 දිනට වියදම (රු.මි.) 2025වර්ෂයේ මූල්‍ය ප්‍රගතිය% සටහන
උපරිමාධිකරණ සංකීර්ණ ව්‍යාපෘතිය 260 වියදම වාර්තා කර නොමැත වාර්තා කර නොමැත ව්‍යාපෘතිය අවසන් කොට භාර දී ඇත.
  30(බදු ගෙවීම සඳහා)      

2025.01.01 සිට 2025.12.31 දක්වා ඉදිකිරීම් අවසන් කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල (රු.මි.)
වැට් සහිත
2025වසරේ වියදම (රු.මි.) සටහන
වාකරේ නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 72.00 16.27 වැය වී ඇති මුදල රු.මි. 56.9කි.
නිකවැරටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 170.20 11 වැය වී ඇති මුදල රු.මි. 177කි.
පුත්තලම පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 238.86 41.52 වැය වී ඇති මුදල රු.මි. 226කි.
සමන්තුරේ පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 69.10 6.20 වැය වී ඇති මුදල රු.මි. 66.54කි.
වාලච්චේන පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 331.22 11 වැය වී ඇති මුදල රු.මි. 321කි.
මනම්පිටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 75.84 15.65 වැය වී ඇති මුදල රු.මි. 55.89කි.
කුච්චවේලී පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 117.63 47.16 වැය වී ඇති මුදල රු.මි. 94කි.
මඩකලපුව ද්විත්ව විනිසුරු නිල නිවස ඉදිකිරීම 36.78 12.90 වැය වී ඇති මුදල රු.මි. 58.51කි.
වාකරේ නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
වාකරේ නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
නිකවැරටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
නිකවැරටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
පුත්තලම පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
පුත්තලම පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
සමන්තුරේ පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
සමන්තුරේ පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
වාලච්චේන පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
වාලච්චේන පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
මනම්පිටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
මනම්පිටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
කුච්චවේලී පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
කුච්චවේලී පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
මඩකලපුව ද්විත්ව විනිසුරු නිල නිවස ඉදිකිරීම
මඩකලපුව ද්විත්ව විනිසුරු නිල නිවස ඉදිකිරීම

ගෙවුණු වසර 5ක කාලය(2021-2025) තුළ වැඩ අවසන් කර ඇතිඉදිකිරීම්ව්‍යාපෘති

  • රත්නපුර අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
  • වැලිමඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
  • ගම්පොළ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
  • ගම්පොළ අධිකරණ විනිසුරුවරුන් සඳහා නිල නිවාස ඉදිකිරීම.
  • තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
  • වලස්මුල්ල නව අධිකරණ ගොඩනැඟිල්ල ඉදිකිරීම.
  • කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම.
  • මැදවච්චිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම.
  • නාරම්මල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • මඩකලපුව ද්විත්ව නිල නිවාස ඉදිකිරීම.
  • කුරුණෑගල ද්විත්ව නිල නිවාස ඉදි කිරීම.
  • බදුල්ල අධිකරණ සංකීර්ණයේ තාක්ෂණික නිලධාරිකාර්යාලයේ ඉතිරි කටයුතු, ප්‍රජා විශෝධන කාර්යාලය, පොලිස් නිලධාරීන්ගේ විවේකී කාමරය ඉදි කිරීම.
  • නාඋල මහේස්ත්‍රාත් නිල නිවස ඉදිකිරීම.
  • හලාවත දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ ගොඩනැගිල්ල ඉදිකිරීම.
  • වාලච්චේන දිසා/මහෙස්ත්‍රාත් අධිකරණයේ මායිම් බැම්ම ඉදිකිරීම.

2025 වර්ෂයට පෙර ආරම්භ කරන ලද මේ වන විටත් ඉදිකරමින් පවතින ව්‍යාපෘති

  • මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීම(නව විෂයපථය)-කොළඹ 12
  • ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණයේ විස්තීරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය
  • ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිකිරීම - අදියර II
  • මාතලේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
  • පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
  • කන්තලේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
  • ඇඹිලිපිටිය ද්විත්ව නිල නිවාසඉතිරි වැඩ නිමකිරීම
  • පානදුර ද්විත්ව නිල නිවාසඉතිරි වැඩ නිමකිරීම
  • කුච්චවේලී පෙරනිමි අධිකරණයේ රැදවුම් බැම්ම, ගේට්ටුව, ආරක්ෂිත මුරකුටිය ඉදිකිරීම
  • දඹුල්ල අධිකරණ ගොඩනැගිල්ලේඉතිරි වැඩ නිමකිර

2025 වර්ෂයට පෙර ආරම්භ කරන ලද 2022-2023 අභියෝගකාරී ආර්ථික තත්ත්වය හමුවේ දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව මත වැඩ අවසන්කළව්‍යාපෘති

ව්‍යාපෘතිය ව්‍යාපෘති කාලය කොන්ත්‍රත් මුදල - බදු සහිත(රු.මි.) 2024.12.31දිනට සමුච්චිත වියදම - බදු සහිත(රු.මි.) 2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.) 2025.12.31 දක්වා වියදම - බදු සහිත(රු.මි.) වැඩ අවසන් කළදිනට සමුච්චිතමූල්‍ය ප්‍රගතිය % වැඩ අවසන් කළදිනට සමුච්චිතභෞතික ප්‍රගතිය%
වලපනේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම 2022-2024 320 99.43 200 19.50 23% 7.7%
පානදුර ද්විත්ව නිල නිවාස ඉදිකිරීම 2021-2023 34.56 18 0.00 0.00 52% 60%
හෙල්බොඩ අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම 2020-2023 51.2 43.21 0.00 0.00 84% 80%
කල්මුණේ ද්විත්ව නිල නිවාස ඉදිකිරීම 2022 37.5 10.00 0.0 0.00 28% 10%
මුතූර් නිල නිවස ඉදිකිරීම 2021-2022 16.8 0.58 0.0 0.00 3% 0%
හලාවත ද්විත්ව නිල නිවාස ඉදිකිරීම 2020-2024 31 19.21 10.00 0.00 62% 62%
මහව දිසා මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 2022-2023 35.07 27.10 0.00 0.00 68% 60%
දඹුල්ල අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 2021-2022 60.90 8.90 0.00 0.00 15% 20%
වරකාපොළ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම 2022 80.61 1.09 0.00 0.00 1% 1%
කුලියාපිටිය අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම - 71.30 0.89 0.00 0.00 1% 1%
කින්නියා අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම - 95 1.00 0.00 0.00 0% 0%
දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම 2022-2023 74.5 7.90 0.00 0.00 27% 8%
නොච්චියාගම කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම _ 34.77 0.46 0.00 0.00 1% 1%
කල්පිටිය අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම - 58.01 2.22 0.0 0.00 4% 0%
මොණරාගල අධිකරණ ගොඩනැගිලි ඉදිකිරිම 2022-2023 101.2 21.92 0.0 0.00 21% 40%
බකමූණ කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම 2022 33.86 4.41 0.0 0.00 13% 10%
බණ්ඩාරවෙල දිසා අධිකරණයේ ලේඛනාගාරය සහ නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම 2021-2023 32.9 16.64 0.0 0.00 50% 50%
වැල්ලවාය නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 2021-2022 58.8 16.17 0.0 0.00 27% 35%
හිගුරක්ගොඩ දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම. 2021-2022 104.4 17.57 0.00 0.43 17% 10%
හලාවත අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම - 82 1.64 0.00 0.00 2% 0%
මාරවිල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම - 101.8 3.00 0.00 0.00 3% 0%
කැකිරාව දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 2022-2023 112 27.65 0.00 0.00 25% 12%
කලවාන සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම 2022 34.66 8.33 0.00 0.19 25% 20%
එකතුව - 1,662.84 361.52 210.00 20.12 - -

ඉදිරි සැලසුම්

2022-2023 වසරවල රට තුළ පැවැති අභියෝගකාරිආර්ථික වාතාවරණය හමුවේ, ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 ප්‍රකාරව ව්‍යාපෘති කිහිපයක් අන්‍යෝන්‍ය එකඟතාව මත නවතාලීමට කටයුතු කර ඇත.එම ව්‍යාපෘති වලින් ප්‍රමුඛ අවශ්‍යතා පවතින ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2026 අයවැයෙන් ප්‍රතිපාදන ලැබී ඇත.ඒ අනුව,අන්‍යෝන්‍ය එකඟතාව මත නැවතීමට කටයුතු කරන ලද පහත ව්‍යාපෘති මෙම වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවති.

  • වලපනේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
  • හෙල්බොඩ අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම
  • මහව දිසා මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
  • මොණරාගල අධිකරණ ගොඩනැගිලි ඉදිකිරිම
  • කලවාන සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
  • කල්මුණේ ද්විත්ව නිල නිවාස ඉදිකිරීම
  • මුතූර් නිල නිවස ඉදිකිරීම
  • හලාවත ද්විත්ව නිල නිවාස ඉදිකිරීම
  • කුලියාපිටියඅධිකරණගොඩනැගිලිඉදිකිරීම
  • කින්නියා අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
  • දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම
  • නොච්චියාගම කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම
  • කල්පිටිය අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
  • බකමූණ කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම
  • බණ්ඩාරවෙල දිසා අධිකරණයේ ලේඛනාගාරය සහ නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම
  • වැල්ලවාය නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
  • හිගුරක්ගොඩ දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
  • හලාවත අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම
  • මාරවිලඅතිරේකමහෙස්ත්‍රාත්අධිකරණයඉදිකිරීම
  • කැකිරාව දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම

උපදේශන සේවා ව්‍යාපෘති වශයෙන් ආරම්භ කර ඇතිව්‍යාපෘති ද ,පැවැති අභියෝගාකාරි ආර්ථිකවාතාවරණය හේතුවෙන් සැලසුම් සකස් කරන අදියරවලමතාවකාලිකව නතර කර ඇත.

ඉන් කඩුවෙල නව අදිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2026 වසරේ ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන අයවැය ඇස්තමේන්තුවෙන්ලැබීඇත.

  • මතුගම අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
  • අවිස්සාවේල්ල අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
  • හොරණ අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
  • හැටන් දිසා/මහෙස්ත්‍රාත් අධිකරණයටනව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • නුවරඑළිය දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම.
  • ගල්කිස්සඅධිකරණයටනවගොඩනැගිල්ලක්ඉදිකිරීම
  • මහනුවරඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • මාවනැල්ලදිසා/මහෙස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • පස්සරඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • පැල්මඩුල්ලඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • කෑගල්ලඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • මඩකලපුව අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • අත්තනගල්ලඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • මිනුවන්ගොඩඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
  • ත්‍රිකුණාමලයඅධිකරණසංකීර්ණයඉදිකිරීම.
  • කළුතරඅධිකරණසංකීර්ණයඉදිකිරීම.

එමෙන්ම, කඩිනම් අවශ්‍යතාවයන් පවතින අධිකරණ හා විනිසුරු නිල නිවාස සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘති පහත දැක්වේ.

  • මොරවක අධිකරණයේ රැදවුම් බැම්ම ඉදිකිරීම
  • මිගමුව අධිකරණයේ වහළයේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • නුවරඑළිය දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • කෑගල්ල අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • යාපනය අධිකරණයේ වහළය අලුත්වැඩියා කටයුතු කිරීම
  • මන්නාරම අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • හෝමාගම අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • අවිස්සාවේල්ල අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • රත්නපුර විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • තෙල්දෙණිය විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • අක්කරපත්තු විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • කුරුණෑගල විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • බදුල්ල දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • ගම්පහ දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • අවිස්සාවේල්ල දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • කුලියාපිටිය මහෙස්ත්‍රාත් නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • මාවතගොඩ සංචාරක බංගලාව අලුත්වැඩියා කටයුතු කිරීම
  • වාරියපොල විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • මනම්පිටිය අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
  • කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම

සම්බන්ධීකරණ විස්තර

නම තනතුර ජංගම කාර්යාල විද්‍යුත් තැපෑල
Eng.B.S.C. Munasingha Director(Engineering)-Construction 071-5341873 011-2331536 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Eng.N.K Wickramarathna Director(Engineering)-Maintenance 077-7705330 0112322924 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Eng.T.Sanjeewan Engineer 077-3478451 011-2445518 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Eng.R.M.P.D Rathnayaka Engineer 071-2248664 0112478338 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Eng.P.H.N Jayarathna Engineer 076-9273425 0112435208 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 38.2% Sri Lanka
United States of America 24.9% United States of America
Singapore 19.8% Singapore
China 10.7% China

Total:

33

Countries
001616
Today: 850
This Week: 882
This Month: 1,228
This Year: 1,561

Last Modified:
08 January 2026