Accessibility Tools

moj logo

Open menu

දැක්ම

ලංකා උපරිමාධිකරණ සංකීර්ණ කළමණාකරණ මණ්ඩලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කළමණාකරණයකින් යුතු මණ්ඩලය බවට පත් කිරීම.

මෙහෙවර

උපරිමාධිකරණ සංකීර්ණ කළමණාකරණ මණ්ඩලයේ මෙහෙවර වනුයේ පවත්නා ගොඩනැගිලි නඩත්තු කිරීම සහ වැඩි දියුණු කිරිම මඟින් ඒවා භාවිතයට ගන්නා විනිශ්චයකාරවරුන්, නීතිඥවරුන්, නඩු කියන්නන්, අධිකරණ අමාත්‍යාංශයේ සේවකයින් සහ මාර්ෂල් කාර්යාලයේ සේවකයින්, සෙසු මහජනතාව ඇතුළුව සියළු දෙනාට තම කාර්ය කාර්යක්ෂමව සහ ඵලදායී අයුරින් ඉටු කිරීමට සහ ඉටු කරවා ගැනීමට අවශ්‍ය වඩාත් ජන හිතකාමී පරිසරයක් සැකසීම තුළින් ආයතනයේ දර්ශනය සාක්ෂාත් කර ගැනීම වේ.

 

උපරිමාධිකරණ සංකීර්ණය හා එහිගොඩනැගිලි පාලනය කිරීම,පරිපාලනය කිරීම හා ගොඩනැගිල්ලට අලුතින් කොටස් එකතු කිරීම, වෙනස් කිරීම හා පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා 1987 අංක 50 දරණ පනත මගින් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය ස්ථාපිත කර ඇත. ‍මෙම මණ්ඩලය පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වෙයි:-

  • ගරු අග්‍ර විනිශ්චයකාර තුමා.
  •  ගරු අග්‍ර විනිශ්චයකාර තුමා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්.
    • අභියාචනාධිකරණයේ සභාපති තුමා.
    • අභියාචනාධිකරණයේ සභාපති තුමා විසින් පත් කරනු ලබන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක්.
    • අධිකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා.
    • රාජ්‍ය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා.
    • ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා.
    • කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා.
    • මුදල් විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙක් සහ ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි
    • ජනරජයේ ගරු ජනාධිපති තුමා විසින් පත් කරනු ලබන සාමාජිකයින් දෙදෙනෙක්

එයාර් වයිස් මාර්ෂල් ඉංජි. එල්.එම්.එස්.කේ. ලීලාරත්න (විශ්‍රාමික) 
ප්‍රධාන විධායක නිලධාරී (මාෂල්)
 +94 112 437 500
 +94 112 437 530
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Financial Division

Establishment of required Financial & Budgetary Controls, Preparation of Annual Budget & Final Accounts, Cash Flow Management. Liaise with Treasury/ Bank/ Auditors & Other Governmental Agencies.

Mrs. K.A.D. Udayangani Peiris
Actg. Manager Finance
 +94 112 437 503
 +94 112 437 522
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Ms.Thamodi Wehella
Procurement Officer
 +94 112 437 518
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 42.6% Sri Lanka
China 24.6% China
Singapore 15.5% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
066968
Today: 781
This Week: 7,008
This Month: 19,478
This Year: 66,913

Last Modified:
08 January 2026