Accessibility Tools

moj logo

Open menu

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය 1985 අංක 46 දරණ පනත යටතේ පිහිටුවා ඇත. මෙම ආයතනයේ පරිපාලනය කළමනාකරණ මණ්ඩලයක් මගින් සිදුවේ. එහි කළමනාකාරිත්වය අගවිනිසුරුතුමා සහ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම ආයතනයට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ අමාත්‍යාංශය මගින් වෙන් කරනු ලැබේ.

ආයතනයේ විෂයයන් හා කාර්යයන්:-

  • අධිකරණ නිලධාරීන් අතර අධිකරණමය සහ නෛතික කාරණා සම්බන්ධයෙන් මත සහ අදහස් හුවමාරු කර ගැනීමට පහසුකම් සැලැස්වීම.
  • අධිකරණ නිලධරන්ගේ වෘත්තීය ප්‍රවීණත්වය වැඩි දියුණු නිරිමේ සහ ඔවුන්ගේ දැනුම සහ කෞශල්‍යය වර්ධනය කිරිමේ අදහසින් රුස්විම්, සම්මේලන, දේශන, වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධානය කිරිම සහ පැවැත්විම.
  • යුක්තිය පසිඳලිම පිළිබඳ විවිධ අංශ සම්බන්ධයෙන් පුහුණුවීමේ සහ පර්යේෂණ පාඨමාලා සකස් කිරිම සහ පැවැත්වීම.
  • අධිකරණ නිලධරයන් සඳහා පුස්තකාල පහසුකම් හා වෙනත් අධ්‍යාපනික උපකරණ සැපයීම.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වෙබ් අඩවියට පිවිසෙන්න

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 42.2% Sri Lanka
China 24.8% China
Singapore 15.7% Singapore
United States of America 7.4% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
066194
Today: 7
This Week: 6,234
This Month: 18,704
This Year: 66,139

Last Modified:
08 January 2026