I. පරීක්ෂණය පවත්වන දිනය සහ වේලාව: 2026.10.15 දින පෙ.ව.7.30 සිට
II. පවත්වන ස්ථානය : පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්යස්ථානය (පැරණි),
වැලිකඩ,
බේස්ලයින් පාර,
කොළඹ 09
III. ඔරොත්තු දීම සහ දරා ගැනීම පරීක්ෂා කිරීමේ ක්රියාකාරකම් :
|
පරීක්ෂණයේ නම |
නියමිත කාලය |
|
1. දුර දිවීම (Run meters) මීටර 1000 |
උපරිම විනාඩි 5 |
|
2. Chin Up (වාර 15) |
විනාඩි 01 |
|
3. Push Up (වාර 15) |
විනාඩි 01 |
|
4. Sit Up (වාර 15) |
විනාඩි 01 |
|
5. Squat Thrust (වාර 15) |
විනාඩි 01 |
සැ:යු. මෙම පරීක්ෂණයට ඉදිරිපත් වීම සඳහා සුදුසු ඇඳුමක් සහ සුදුසු පාවහන් රැගෙන ආයුතු ය.







