ඉංජිනේරු අංශය
කාර්යක්ෂමව හා ඵලදායීව යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ පද්ධතියට අවශ්‍ය පහසුකම් සැපයීම මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමකි. ඒ සඳහා නව යටිතල පහසුකම් සැපයීමත්, පවතින පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාමත් ඉංජිනේරු අංශයේ මූලික කාර්යභාරය වේ.
ඒ යටතේ නව අධිකරණ සංකීර්ණ හා ගොඩනැගිලි ඉදිකිරීම, විනිශ්චයකාරවරුන්ගේ නිල නිවාස ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කටයුතු ආදීවැදගත් කාර්යභාරයන් රාශියක් මෙම අංශයේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය යටතේ ඉටු කරනු ලබයි.
අ) අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ආකාර කීපයකින් ක්‍රියාත්මක වේ.
එනම්,
- මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති
- සුළු පරිමාණ ව්‍යාපෘති සඳහා ලබා දෙන ප්‍රතිපාදන යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති
- අයවැය ඇස්තමේන්තු මගින් ප්‍රතිසංස්කරණ වැය විෂය යටතේ ලබා දෙන ප්‍රතිපාදන මගින් සිදු කරන අලුත්වැඩියා ව්‍යාපෘති
- යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු සැලැස්ම යටතේ අයවැය ඇස්තමේන්තු මගින් ලබා දෙන ප්‍රතිපාදන යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති
- අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති
ආ) මෙම වසරේ ව්‍යාපෘති සාරාංශය පහත පරිදි වේ.
දේශීය අරමුදල් යටතේ
| ව්‍යාපෘතිය | 2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.) | 2025.12.31 දිනටවියදම (රු.මි.) | මූල්‍ය ප්‍රගතිය% |
| මහා පරිමාණ ව්‍යාපෘති | 2,009 | 635 | 31.64% |
| සුළු පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති | 400 | 65 | 16.35% |
| ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති | 1,500 | 586 | 39.12% |
| වැය ශීර්ෂ 228- තුන් අවුරුදු සැලැස්ම | 390 | 166 | 42.56% |
| වැය ශීර්ෂ 110- අධිකරණ පියස මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය |
1,618 | 1,616 | 99% |
| අධිකරණ අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉදිකිරීම | 973 | 703 | 72.30% |
| එකතුව | 6,890 | 3,773 | 54.77% |
විදේශීය අරමුදල් යටතේ

| ව්‍යාපෘතිය | 2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.) | 2025.12.31 දිනට වියදම (රු.මි.) | 2025වර්ෂයේ මූල්‍ය ප්‍රගතිය% | සටහන |
| උපරිමාධිකරණ සංකීර්ණ ව්‍යාපෘතිය | 260 | වියදම වාර්තා කර නොමැත | වාර්තා කර නොමැත | ව්‍යාපෘතිය අවසන් කොට භාර දී ඇත. |
| 30(බදු ගෙවීම සඳහා) |
2025.01.01 සිට 2025.12.31 දක්වා ඉදිකිරීම් අවසන් කරන ලද ව්‍යාපෘති
| ව්‍යාපෘතිය | ඇස්තමේන්තු මුදල (රු.මි.) වැට් සහිත |
2025වසරේ වියදම (රු.මි.) | සටහන |
| වාකරේ නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 72.00 | 16.27 | වැය වී ඇති මුදල රු.මි. 56.9කි. |
| නිකවැරටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 170.20 | 11 | වැය වී ඇති මුදල රු.මි. 177කි. |
| පුත්තලම පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 238.86 | 41.52 | වැය වී ඇති මුදල රු.මි. 226කි. |
| සමන්තුරේ පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 69.10 | 6.20 | වැය වී ඇති මුදල රු.මි. 66.54කි. |
| වාලච්චේන පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 331.22 | 11 | වැය වී ඇති මුදල රු.මි. 321කි. |
| මනම්පිටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 75.84 | 15.65 | වැය වී ඇති මුදල රු.මි. 55.89කි. |
| කුච්චවේලී පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 117.63 | 47.16 | වැය වී ඇති මුදල රු.මි. 94කි. |
| මඩකලපුව ද්විත්ව විනිසුරු නිල නිවස ඉදිකිරීම | 36.78 | 12.90 | වැය වී ඇති මුදල රු.මි. 58.51කි. |
ගෙවුණු වසර 5ක කාලය(2021-2025) තුළ වැඩ අවසන් කර ඇතිඉදිකිරීම්ව්යාපෘති
- රත්නපුර අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
- වැලිමඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
- ගම්පොළ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
- ගම්පොළ අධිකරණ විනිසුරුවරුන් සඳහා නිල නිවාස ඉදිකිරීම.
- තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
- වලස්මුල්ල නව අධිකරණ ගොඩනැඟිල්ල ඉදිකිරීම.
- කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම.
- මැදවච්චිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම.
- නාරම්මල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- මඩකලපුව ද්විත්ව නිල නිවාස ඉදිකිරීම.
- කුරුණෑගල ද්විත්ව නිල නිවාස ඉදි කිරීම.
- බදුල්ල අධිකරණ සංකීර්ණයේ තාක්ෂණික නිලධාරිකාර්යාලයේ ඉතිරි කටයුතු, ප්‍රජා විශෝධන කාර්යාලය, පොලිස් නිලධාරීන්ගේ විවේකී කාමරය ඉදි කිරීම.
- නාඋල මහේස්ත්‍රාත් නිල නිවස ඉදිකිරීම.
- හලාවත දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ ගොඩනැගිල්ල ඉදිකිරීම.
- වාලච්චේන දිසා/මහෙස්ත්‍රාත් අධිකරණයේ මායිම් බැම්ම ඉදිකිරීම.
2025 වර්ෂයට පෙර ආරම්භ කරන ලද මේ වන විටත් ඉදිකරමින් පවතින ව්‍යාපෘති
- මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීම(නව විෂයපථය)-කොළඹ 12
- ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණයේ විස්තීරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය
- ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිකිරීම - අදියර II
- මාතලේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
- පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
- කන්තලේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
- ඇඹිලිපිටිය ද්විත්ව නිල නිවාසඉතිරි වැඩ නිමකිරීම
- පානදුර ද්විත්ව නිල නිවාසඉතිරි වැඩ නිමකිරීම
- කුච්චවේලී පෙරනිමි අධිකරණයේ රැදවුම් බැම්ම, ගේට්ටුව, ආරක්ෂිත මුරකුටිය ඉදිකිරීම
- දඹුල්ල අධිකරණ ගොඩනැගිල්ලේඉතිරි වැඩ නිමකිර
2025 වර්ෂයට පෙර ආරම්භ කරන ලද 2022-2023 අභියෝගකාරී ආර්ථික තත්ත්වය හමුවේ දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව මත වැඩ අවසන්කළව්යාපෘති
| ව්‍යාපෘතිය | ව්‍යාපෘති කාලය | කොන්ත්‍රත් මුදල - බදු සහිත(රු.මි.) | 2024.12.31දිනට සමුච්චිත වියදම - බදු සහිත(රු.මි.) | 2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.) | 2025.12.31 දක්වා වියදම - බදු සහිත(රු.මි.) | වැඩ අවසන් කළදිනට සමුච්චිතමූල්ය ප්‍රගතිය % | වැඩ අවසන් කළදිනට සමුච්චිතභෞතික ප්‍රගතිය% |
| වලපනේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම | 2022-2024 | 320 | 99.43 | 200 | 19.50 | 23% | 7.7% |
| පානදුර ද්විත්ව නිල නිවාස ඉදිකිරීම | 2021-2023 | 34.56 | 18 | 0.00 | 0.00 | 52% | 60% |
| හෙල්බොඩ අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම | 2020-2023 | 51.2 | 43.21 | 0.00 | 0.00 | 84% | 80% |
| කල්මුණේ ද්විත්ව නිල නිවාස ඉදිකිරීම | 2022 | 37.5 | 10.00 | 0.0 | 0.00 | 28% | 10% |
| මුතූර් නිල නිවස ඉදිකිරීම | 2021-2022 | 16.8 | 0.58 | 0.0 | 0.00 | 3% | 0% |
| හලාවත ද්විත්ව නිල නිවාස ඉදිකිරීම | 2020-2024 | 31 | 19.21 | 10.00 | 0.00 | 62% | 62% |
| මහව දිසා මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 2022-2023 | 35.07 | 27.10 | 0.00 | 0.00 | 68% | 60% |
| දඹුල්ල අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 2021-2022 | 60.90 | 8.90 | 0.00 | 0.00 | 15% | 20% |
| වරකාපොළ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම | 2022 | 80.61 | 1.09 | 0.00 | 0.00 | 1% | 1% |
| කුලියාපිටිය අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම | - | 71.30 | 0.89 | 0.00 | 0.00 | 1% | 1% |
| කින්නියා අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | - | 95 | 1.00 | 0.00 | 0.00 | 0% | 0% |
| දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම | 2022-2023 | 74.5 | 7.90 | 0.00 | 0.00 | 27% | 8% |
| නොච්චියාගම කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම | _ | 34.77 | 0.46 | 0.00 | 0.00 | 1% | 1% |
| කල්පිටිය අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | - | 58.01 | 2.22 | 0.0 | 0.00 | 4% | 0% |
| මොණරාගල අධිකරණ ගොඩනැගිලි ඉදිකිරිම | 2022-2023 | 101.2 | 21.92 | 0.0 | 0.00 | 21% | 40% |
| බකමූණ කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම | 2022 | 33.86 | 4.41 | 0.0 | 0.00 | 13% | 10% |
| බණ්ඩාරවෙල දිසා අධිකරණයේ ලේඛනාගාරය සහ නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම | 2021-2023 | 32.9 | 16.64 | 0.0 | 0.00 | 50% | 50% |
| වැල්ලවාය නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 2021-2022 | 58.8 | 16.17 | 0.0 | 0.00 | 27% | 35% |
| හිගුරක්ගොඩ දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම. | 2021-2022 | 104.4 | 17.57 | 0.00 | 0.43 | 17% | 10% |
| හලාවත අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම | - | 82 | 1.64 | 0.00 | 0.00 | 2% | 0% |
| මාරවිල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම | - | 101.8 | 3.00 | 0.00 | 0.00 | 3% | 0% |
| කැකිරාව දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 2022-2023 | 112 | 27.65 | 0.00 | 0.00 | 25% | 12% |
| කලවාන සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම | 2022 | 34.66 | 8.33 | 0.00 | 0.19 | 25% | 20% |
| එකතුව | - | 1,662.84 | 361.52 | 210.00 | 20.12 | - | - |
ඉදිරි සැලසුම්
2022-2023 වසරවල රට තුළ පැවැති අභියෝගකාරිආර්ථික වාතාවරණය හමුවේ, ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 ප්‍රකාරව ව්‍යාපෘති කිහිපයක් අන්‍යෝන්‍ය එකඟතාව මත නවතාලීමට කටයුතු කර ඇත.එම ව්‍යාපෘති වලින් ප්රමුඛ අවශ්‍යතා පවතින ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2026 අයවැයෙන් ප්‍රතිපාදන ලැබී ඇත.ඒ අනුව,අන්‍යෝන්‍ය එකඟතාව මත නැවතීමට කටයුතු කරන ලද පහත ව්‍යාපෘති මෙම වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවති.
- වලපනේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
- හෙල්බොඩ අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම
- මහව දිසා මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
- මොණරාගල අධිකරණ ගොඩනැගිලි ඉදිකිරිම
- කලවාන සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
- කල්මුණේ ද්විත්ව නිල නිවාස ඉදිකිරීම
- මුතූර් නිල නිවස ඉදිකිරීම
- හලාවත ද්විත්ව නිල නිවාස ඉදිකිරීම
- කුලියාපිටියඅධිකරණගොඩනැගිලිඉදිකිරීම
- කින්නියා අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
- දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- නොච්චියාගම කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම
- කල්පිටිය අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
- බකමූණ කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම
- බණ්ඩාරවෙල දිසා අධිකරණයේ ලේඛනාගාරය සහ නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම
- වැල්ලවාය නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
- හිගුරක්ගොඩ දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
- හලාවත අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම
- මාරවිලඅතිරේකමහෙස්ත්රාත්අධිකරණයඉදිකිරීම
- කැකිරාව දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
උපදේශන සේවා ව්‍යාපෘති වශයෙන් ආරම්භ කර ඇතිව්යාපෘති ද ,පැවැති අභියෝගාකාරි ආර්ථිකවාතාවරණය හේතුවෙන් සැලසුම් සකස් කරන අදියරවලමතාවකාලිකව නතර කර ඇත.
ඉන් කඩුවෙල නව අදිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2026 වසරේ ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන අයවැය ඇස්තමේන්තුවෙන්ලැබීඇත.
- මතුගම අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- අවිස්සාවේල්ල අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- හොරණ අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- හැටන් දිසා/මහෙස්ත්‍රාත් අධිකරණයටනව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- නුවරඑළිය දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම.
- ගල්කිස්සඅධිකරණයටනවගොඩනැගිල්ලක්ඉදිකිරීම
- මහනුවරඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- මාවනැල්ලදිසා/මහෙස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- පස්සරඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- පැල්මඩුල්ලඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- කෑගල්ලඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- මඩකලපුව අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- අත්තනගල්ලඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- මිනුවන්ගොඩඅධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- ත්රිකුණාමලයඅධිකරණසංකීර්ණයඉදිකිරීම.
- කළුතරඅධිකරණසංකීර්ණයඉදිකිරීම.
එමෙන්ම, කඩිනම් අවශ්‍යතාවයන් පවතින අධිකරණ හා විනිසුරු නිල නිවාස සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘති පහත දැක්වේ.
- මොරවක අධිකරණයේ රැදවුම් බැම්ම ඉදිකිරීම
- මිගමුව අධිකරණයේ වහළයේ අලුත්වැඩියා කටයුතු කිරීම
- නුවරඑළිය දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- කෑගල්ල අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
- යාපනය අධිකරණයේ වහළය අලුත්වැඩියා කටයුතු කිරීම
- මන්නාරම අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
- හෝමාගම අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
- අවිස්සාවේල්ල අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
- රත්නපුර විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- තෙල්දෙණිය විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- අක්කරපත්තු විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- කුරුණෑගල විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- බදුල්ල දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- ගම්පහ දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- අවිස්සාවේල්ල දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- කුලියාපිටිය මහෙස්ත්‍රාත් නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- මාවතගොඩ සංචාරක බංගලාව අලුත්වැඩියා කටයුතු කිරීම
- වාරියපොල විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
- මනම්පිටිය අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
- කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
සම්බන්ධීකරණ විස්තර
| නම | තනතුර | ජංගම | කාර්යාල | විද්‍යුත් තැපෑල |
| Eng.B.S.C. Munasingha | Director(Engineering)-Construction | 071-5341873 | 011-2331536 | |
| Eng.N.K Wickramarathna | Director(Engineering)-Maintenance | 077-7705330 | 0112322924 | |
| Eng.T.Sanjeewan | Engineer | 077-3478451 | 011-2445518 | |
| Eng.R.M.P.D Rathnayaka | Engineer | 071-2248664 | 0112478338 | |
| Eng.P.H.N Jayarathna | Engineer | 076-9273425 | 0112435208 |

ගරු (නීතිඥ) හර්ෂණ නානායක්කාර මැතිතුමා
ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.
+94 112 445 447

ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය
අමාත්‍යාංශ ලේකම්
ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.
+94 112 445 447
ගරු අමාත්‍යතුමාගේ කාර්යාලය
| නම සහ තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| ගරු (නීතිඥ) හර්ෂණ නානායක්කාර මැතිතුමා ගරු අධිකරණ අමාත්‍ය |
+94 112 445 446 | 101 | ||
| ළහිරු සමරසිංහ මහතා පෞද්ගලික ලේකම් |
+94 112 433 192 | +94 112 435 294 | 102 | |
| පී.ජී.කේ.අයි. පෙරේරා මහජන සම්බන්ධීකරණ නිලධාරී |
+94 112 431 846 | 104 | ||
| ලිලානි ගනේගම මෙය සම්බන්ධීකරණ ලේකම් |
+94 112 470 823 | 106 | ||
සම්බන්ධීකරණ ලේකම් |
+94 112 452 192 | 103 | ||
| සජිනි වත්සලා මහත්මිය මාධ්‍ය ලේකම් |
+94 112 452 190 | +94 112 470 822 | 105 |
ලේකම් කාර්යාලය
| නම සහ තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය අමාත්‍යාංශ ලේකම් |
+94 112 449 959 | +94 112 445 447 | 201 | |
| චමිලා සෙනෙවිරත්න මිය සම්බන්ධීකරණ ලේකම් |
+94 112 433 301 | 202 | ||
| එම්.ඒ කමල් පීරිස් අතිරේක ලේකම් (විනිසුරු) |
+94 112 421 676 | 203 | ||
| පොදු |
+94 112 328 657 | +94 112 445 447 | 204 |
ආයතන අංශය
| නම සහ තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල | |
| ඩබ්. ආර්. ඒ. එන්. එස්. විජේසිංහ මයා අතිරේක ලේකම් |
+94 112 438 181 |
+94 112 438 181 |
250 | ||
| කේ.එම්.ජී. අනුරුද්ධිකා කරුණාරත්න මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (I) |
+94 112 331 535 | 251 | |||
| බී.ඩී.වයි.ආර් විමලරත්න මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (II) |
+94 112 436 360 | +94 112 320 785 | 415 | ||
| එස්.වී. වජිරා දමයන්ති මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (III) |
+94 112 433 785 | 256 | |||
| ආර්.පී.එස්. රන්කොත් මිය සහකාර ලේකම් (I) |
+94 112 121 744 | 295 | |||
| ඩබ්.ටී.එන් සිල්වා මිය සහකාර ලේකම් (II) |
+94 112 433 714 | 254 | |||
| බුද්ධිකා ජයවර්ධන මිය සහකාර ලේකම් (III) |
+94 112 452 175 | 255 | |
||
| ඒ.ඩී.නාකන්දල මිය සහකාර ලේකම් (IV) |
+94 112 883 929 | 253 | |||
| වයි.කේ.එස්.එස්.බී යටිවැල්ල පරිපාලන නිලධාරී |
+94 112 329 146 | +94 112 320 785 | 257 | ||
| ඩබ්. ඒ. එන්. එම්. කරුණාරත්න මිය ලේකම් කම්කරු විනිශ්චය සභා (වැඩ බලන) |
+94 112 478 339 | 296 | |||
| කම්කරු විනිශ්චය සභා අංශය | +94 112 478 339 | 295 | |||
| භාෂා පරිවර්තක අධිකාරි | +94 112 325 354 | 260/261 | |||
| ප්‍රවාහන අංශය | +94 112 470 820 | 275 | |||
| තැපැල් අංශය | 280 | ||||
| බන්ධනාගාර (පාලන) | 477 | ||||
| පොදු | +94 112 339 938 | 258 | |||
| General | +94 112 339 938 | 258 |
නීති අංශය
| නම සහ තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| පියුමන්ති පීරිස් මිය අතිරේක ලේකම් |
+94 112 432 710 | +94 112 334 206 | 225 | |
| පුරප්පාඩු අතිරේක ලේකම් |
226 | |||
|
පුරප්පාඩු |
||||
|
|
+94 112 345 306 | 228 | ||
| කේ. එච්. ආර් විලාසිතා මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
+94 112 331 455 | +94 112 334 206 | 229 | |
| යූ. එච්. එස් පෙරේරා මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(වැ.බ.) |
+94 112 384 837 |
230 | ||
| ජී. සී වැලිකල මිය සහකාර ලේකම් (වැ.බ.) |
+94 112 334 290 | 231 | ||
| රුවනාදිනී කුරුප්පු මිය සහකාර ලේකම් |
+94 112 436 350 | 232 | ||
| ජලාශි චංද්රා ලොකුනාරංගොඩ මිය සහකාර ලේකම් |
+94 112 121 068 | 606 | ||
| මිථිලා එස් කොඩිකාර මිය සහකාර ලේකම් |
+94 112 322 925 | 234 | ||
| පොදු | +9411-2 328 036 | 235 |
ප්‍රතිසංස්කරණ අංශය
| නම සහ තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| කිශාන්ති මීගහපොල මෙනවිය අතිරේක ලේකම් |
+94 112 446 218 | 350 | |
|
| ඩී.ටී.එන්.ඩී ගම්මුනගේ මිය අධ්යක්ෂ |
+94 112 446 171 | 351 | ||
| පුරප්පාඩු සහකාර ලේකම් I |
+94 112 446 172 | 352 | ||
| පුරප්පාඩු සහකාර ලේකම් II |
+94 112 445 517 | 353 | ||
| පොදු | +94 112 446 185 | +94 112 446 226 | 354 | |
| තොරතුරු තාක්ෂණ ඒකකය | +94 112 435 201 | 375 | ||
| සමාදාන විනිශ්චයකාර ඒකකය | +94 112 446 185 |
සංවර්ධන අංශය
| නම සහ තනතුර | දුරකතන/ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| ආර්. පී. එස්. සමන්කුමාරි මිය අතිරේක ලේකම් |
+94 112 320 784 | 401 | |
| එම්. ඩබ්. තක්ෂිලා ටී. සුගතපාල මිය අධ්යක්ෂ |
+94 112 329 100 | 403 | |
නියෝජ්‍ය අධ්යක්ෂ |
+94 112 446 225 | 402 | |
| පොදු |
+94 112 320 039/+94 112 329 100 |
405 | |
ජාතික ඒකාබද්ධතා අංශය
| නම සහ තනතුර | දුරකතන/ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| මධුමතී වසන්තකුමාර් මිය අතිරේක ලේකම් |
+94 112 883 713/ +94 112 868 714 |
614 | |
| ඒ.එස්.පී වීරසූරිය මිය අධ්යක්ෂ (ජාතික ඒකාබද්ධතා) |
+94 112 883 782/ +94 112 883 784 |
663 | |
| Vacant සහකාර ලේකම් |
+94 112 883 934 | ||
පොදු |
+94 112 883 926/ +94 112 883 942 |
ගිණුම් අංශය
| නම සහ තනතුර | දුරකතන/ ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| ඩී. එන්. කේ හෙට්ටිආරච්චි මිය ප්‍රධාන මූල්‍ය නිලධාරී |
+94 112 422 481/ +94 112 422 481 |
325 | |
| ඒ.එස්.එම්.ජයසිංහ මෙය ප්‍රධාන ගණකාධිකාරී |
+94 112 333 166/ +94 112 333 166 |
326 | |
| ටී.එන් ගුණවර්ධන මෙය ප්‍රධාන ගණකාධිකාරී |
+94 112 333 166/ +94 112 883 928 |
604 | |
| එස්. බී පොල්ගොල්ල මයා අධ්යක්ෂ(ප්‍රසම්පාදන) |
+94 112 424 551/ +94 112 438 178 |
327 | |
| එම්.එස්. කලුආරච්චි ගණකාධිකාරී (අධිකරණ පරිපාලන) |
+94 112 433 883 +94 112 424 445 |
328 | |
| ජී. ටී. ඊ දිල්රුක්ෂි මිය ගණකාධිකාරී (ගෙවීම්) |
+94 112 322 923 +94 112 424 445 |
330 | |
|
ඩී.ඒ.ඒ සඳමාලි මෙනවිය |
+94 112 320 472 | 334 | |
|
එන්. එච් කොහොඹන් මිය |
+94 112 438 178 | 329 | |
පොදු |
+94 112 424 445/ |
332 | |
සරප් අංශය |
337 | ||
| Shroff | 337 |
ඉංජිනේරු අංශය
| නම සහ තනතුර | දුරකතන/ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| පුරප්පාඩු අතිරේක ලේකම් |
+94 112 446 219/ | 425 | |
| ඉංජි. බී.එස්.සී.කේ මුණසිංහ මිය අධ්යක්ෂ ඉංජිනේරු |
+94 112 331 536/ +94 112 331 536 |
426 | |
| ඉංජි. එන්.කේ වික්‍රමරත්න මිය ඉංජිනේරු I |
+94 112 332 924/ | 427 | |
| ඉංජි. ටී. සංජීවන් මහතා ඉංජිනේරු II |
+94 112 445 518/ | 428 | |
| ඉංජි. ආර්. එම්. පී. ඩී රත්නායක මහතා ඉංජිනේරු III |
+94 112 478 338/ | 429 | |
| ඉංජි. පී. එච්. එන්. ජයරත්න මහතා ඉංජිනේරු IV |
+94 112 435 208 | 430 | |
| කාන්ති පුෂ්පලතා මෙනවිය තාක්ෂණික නිලධාරී |
435 | ||
| පොදු | +94 112 446 186/ +94 112 321 179 |
436 |
සැළසුම් අංශය
| නම සහ තනතුර | දුරකතන/ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| සී. එන්. ලොකුහෙට්ටි මහතා අධ්යක්ෂ ජනරාල් (වැ.බ ) |
+94 112 472 775 | 450 | |
| එස්. එම්. යූ. එස් සමරකෝන් මහතා අධ්යක්ෂ |
+94 112 433 844 | 452 | |
නියෝජ්‍ය අධ්යක්ෂ (සැළසුම්) I |
|||
නියෝජ්‍ය අධ්යක්ෂ (සැළසුම්) II |
+94 112 424 512 | 453 | |
සංඛ්‍යාන නිලධාරී |
+94 112 334 288/ +94 112 334 288 |
455 | |
| පොදු | +94 112 432 062 | 456 |
අභ්‍යන්තර විගණන අංශය
| නම සහ තනතුර | දුරකතන/ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| ඩී.යූ.ඒ. එදිරිසිංහ මිය ප්‍රධාන අභ්‍යන්තර විගණක |
+94 112 424 130/ +94 112 424 130 |
345 | |
| පොදු | +94 112 445 519 | 347 |
බන්ධනාගාර කටයුතු අංශය
| නම සහ තනතුර | දුරකතන/ෆැක්ස් අංකය | දිගුව | විද්‍යුත් තැපෑල |
| එච්.එම්.එන්.සී ධනසිංහ මයා අතිරේක ලේකම් |
+94 112 868 079 | 475 | |
| සී.එන් ලොකුහෙට්ටි මයා අධ්යක්ෂ (වැ.බ.) |
+94 112 883 936 | 476 | |
| පොදු | +94 112 883 785 | 476 |
Supdt. of Audit Division
| Name & Designation | Telephone/ Fax | Ext | |
| Branch | +94 112 478 887 | 492/491 |







