විභාග
- කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ කළමණාකාර සහකාර - තාක්ෂණික නොවන බහුකාර්ය ඛණ්ඩ 1 සේවා ගණයේ කම්කරු විනිශ්චය සභා ලඝු ලේකක තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය - 2026
- කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ කළමණාකාර සහකාර - තාක්ෂණික නොවන බහුකාර්ය ඛණ්ඩ 1 සේවා ගණයේ කම්කරු විනිශ්චය සභා ලඝු ලේකක තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය - 2026
ප්‍රතිඵල
-
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2025 (2026)
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයට අදාළ සම්මුඛ පරීක්ෂණය 2026.08.04 සහ 05 යන දෙදින පෙ.ව. 9.00 සිට මෙම අමාත්‍යාංශයේ පළමු මහළේ පිහිටි ලෝටස් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, කැඳවීම් ලිපි මේ වන විට යොමු කරමින් පවතී.







